செய்தி மற்றும் நிகழ்வுகள்

සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව මගින් ක්‍රියාවට නංවන ජාතික මහා කාව්‍ය සම්මේලනයේ නුවරඑළිය දිස්ත්‍රික් බල මණ්ඩලය පිහිටුවීමේ වැඩසටහන 2022/10/28 වන දින නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතාගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්‍යාලීය ශ්‍රවණාගාරයේ දී පැවැත්විණ.
නුවරඑළිය දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස පහ නියෝජනය කරමින් කවි කිවිදියන් සහ සංස්කෘතික නිලධාරීන් මෙම අවස්ථාවට සහභාගී වූ අතර නුවරඑළිය බල මණ්ඩලයේ නවක නිලධාරී මණ්ඩලය තෝරා පත්කර ගැනීමද මෙහිදී සිදුවිය.

312107218 431342382495757 5757864763800506777 n

311580671 431342549162407 9028640561384749229 n

311686384 431342482495747 376772019978581046 n

311876072 431342582495737 6864075785199007915 n

312137123 431342629162399 7813162556341174841 n

312181339 431342499162412 1335520524032584924 n

312359456 431342369162425 6057443715658383348 n