செய்தி மற்றும் நிகழ்வுகள்

නුවරඑළිය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව අද 13 දින එහි සම සභාපතිවරුන් වන පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. බී. දිසානායක, සහ මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යු ගමගේ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් නුවරඑළිය දිස්ත්රික් ලේකම් කාර්යාලීය ආශ්චර්ය ශාලාවේදී පැවැත්විණි. රාජ්‍ය ආයතන මඟින් නුවරඑළිය දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක කරනු ලබන සංවර්ධන වැඩසටහන් වල ප්‍රගතිය සොයා බැලීම මෙහිදී සිදු විය.


මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වී. රාධක්‍රිෂ්ණන්, මරදපාඩි රාමේෂ්වරන් යන මහජන නියෝජිතයින්, දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් රැසක් සහභාගි වූහ.


දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය,
නුවරඑළිය.

 

427979024 708926124737380 8083814881380612054 n 1

427892182 708926114737381 1848030690802437004 n

427893880 708926081404051 1869196124702890320 n

427904514 708926028070723 6791754686797128677 n

427904993 708926531404006 7527482555231557775 n

427980179 708927491403910 3219549223509594352 n

428162271 708927204737272 62944212518716914 n

427483393 708926554737337 4500852351236014415 n

427976048 708927241403935 8002476379277109351 n