செய்தி மற்றும் நிகழ்வுகள்

නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතාගේ මගපෙන්වීම යටතේ මිනිස්බල සහ රැකිරක්ෂා දෙපාර්තමේන්තුව යටතේ ක්‍රියාත්මක නුවරඑළිය දිස්ත්‍රික් රැකියා කේන්ද්‍රය මගින් සංවිධානය කල "උසස් අධ්‍යාපන සහ වෘත්තීය මාර්ගෝපදේශ ප්‍රදර්ශනය" නුවරඑළිය අතිරේක දිස්ත්‍රික් ලේකම් එස්.පී.කේ බෝධිමන්න මහත්මියගේ ප්‍රධානත්වයෙන් 2022.04.06 දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේ දී පැවැත්විණ.
මෙම අධ්‍යාපන ප්‍රදර්ශනයේදී උසස් අධ්‍යාපන පාඨමාලා අවස්ථා,-විදෙස් උසස් අධ්‍යාපන අවස්ථා , -උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව, -උසස් අධ්‍යාපන ණය පහසුකම් ,වෘත්තීය මාර්ගෝපදේශන වැඩසටහන් සම්බන්ධයෙන් සිසු සිසුවියන්ට අවබෝධය ලබාදීම හා ඒවාට යොමු කිරීම සිදුවිය.

277557707 290490009914329 6062056193837401935 n 277747367 290489899914340 4396550203935236701 n

277573399 290490086580988 8035974542058630198 n 277753860 290490056580991 6863594070834951216 n

277789693 290489963247667 4173418868447893620 n 277577514 290490183247645 4051279992830160908 n

277778058 290490256580971 2594316470183917504 n 277556277 290490213247642 1262033494260674979 n

277590181 290489973247666 1895375758736483742 n 277744360 290490396580957 5095568376721348373 n

278084980 290490296580967 6835260134381559406 n 277677573 290489883247675 2677161753692631544 n