செய்தி மற்றும் நிகழ்வுகள்

අනුබුදු මිහිදු රහතන් වහන්සේගේ ලංකාගමනය සිහිපත් කරමින් නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය මගින් සංවිධානය කරන ලද පොසොන් බැති ගී වැඩසටහනක්, නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතාගේ ප්‍රධානත්වයෙන් 2023/06/02 දින දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණ.
නුවරඑළිය දිස්ත්‍රික්කයේ අනෙකුත් රාජ්‍ය ආයතන ද සම්බන්ධ කර සම්බන්ධ කරගනිමින් පොසොන් බැති ගී වැඩසටහන පැවැත්වූ අතර මෙම අවස්ථාවට අතිරේක දිස්ත්‍රික් ලේකම් එස්.පි.කේ බෝධිමාන්න මහත්මිය ඇතුළු පිරිසක් සහභාගී වුහ.

350782733 2104861866373972 1815766301767020352 n350786151 647487656741823 6546036384664289094 n350799241 815899296765465 2453338852797810225 n350812831 3533520533584867 667891610520397118 n

350520692 1730649310687927 5542581583433803439 n350669093 1474778543266561 542635684441667262 n350926994 597180725721585 5036897014245428861 n350928936 919341702506701 8892971903246744705 n350929696 190032630292363 5735027719944716800 n350931726 280925197688855 6098548770358378527 n350940695 925012968765636 8438682080158106383 n350943607 643493870964203 2909856463751865991 n351016516 589267503296305 4568048945052373473 n351323977 1672874949826554 1813721889268635637 n