செய்தி மற்றும் நிகழ்வுகள்

රාජ්‍ය (දත්ත, තොරතුරැ, පරිගණක, ජාල පද්ධතීන් යෙදවුම්) සයිබර් ප්‍රහාරයන්ගෙන් ආරක්ෂා කර ගැනීම සම්බන්ධයෙන්රාජ්‍ය නිළධාරීන් දැනුවත් කිරීම හා පුහුණු කිරීමේ වැඩසටහනක් ඊයෙ (18) දින දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ආශ්චර්ය ශාලාවේදි පවත්වන ලදි. මේ සඳහා දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල නිළධාරීන් සහභාගී විය.

1
2
3
4
5
6
7