මධ්‍යම හා දකුණු පළාත් අතර 2025 සංස්කෘතික හුවමාරු වැඩසටහන යටතේ අන්තර් ආගමික හමුව අද ( 25-07-2025) දින නුවරඑළිය ගයාත්‍රී අම්මාන් කෝවිල් පරිශ්‍රයේ පැවෙත්විණ. එම වැඩසටහනට සියළු ආගම් නියෝජන කරමින් පූජකතුමන්ලා සහභාගීවිය.