රාජ්ය වෙසක් උත්සවය ට සමගාමීව නුවරඑළිය දිස්ත්රික් ලේකම් කාර්යාලීය නිලධාරීන් විසින් සිදු කල ශීල භාවනා වැඩසටහනක් අද (09) දින දිස්ත්රික් ලේකම් කාර්යාලය පරිශ්රයේ දි පැවැත්වීනි.
නුවරඑළිය දිස්ත්රික් ලේකම් නන්දන ගලබඩ මහතාගේ උපදෙස් පරිදි සංවිධාන කල මෙම ශීල භාවනා වැඩසටහන ට කාර්යාල නිලධාරීන් රැසක් එක්ව සිටිහ .
- இருக்குமிடம்:
-
முகப்பு
-
Police Stations
-
News & Events
- නුවරඑළිය දිස්ත්රික් ලේකම් කාර්යාලීය නිලධාරීන්ගේ සීල වැඩසටහන .












