නුවරඑළිය දිස්ත්‍රික්කයේ කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසායිකයින්ට මූල්‍ය ආයතන හදුන්වාදීම සහ එම ආයතන සම්බන්ධ කිරීමේ කාර්යභාරය දිස්ත්‍රික් කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය මගින් සිදුකරයි.
නුවරඑළිය දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස පහ ඉලක්ක කර ගනිමින් පැවැත්වෙන මෙම වැඩසටහනේ නුවරඑළිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ව්යවසායිකයින් වෙනුවෙන් පවත්වන ලද ' බැංකු හා ව්‍යාපාර සායනය ' පසුගියදා නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විණ.
කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසායිකයින්ට ව්‍යාපාර ලියාපදිංචි කිරීම, ණය පහසුකම් සලසාදීම මෙහි මූලික අරමුණයි.
- You are here:
-
Home
-
Samurdhi Program
-
News & Events
- කුඩා සහ මධ්‍යම පරිමාණ ව්යවසායිකයින් දිරිගන්වන බැංකු හා ව්‍යාපාර සායනය - නුවරඑළිය












