Welcome to the official webpage of District Secretariat, Nuwara Eliya
District Secretariat, Nuwara Eliya.

District Secretary

GA MADAM

 

Mrs. R.A.D.T.N.Thennakoon

ආර්.ඒ.ඩී.ටී.එන්.තෙන්නකෝන් මහත්මිය

திருமதி. ஆர்.ஏ.டி.டி.என். தென்னகோன்

View more

වතුකරයේ අත්‍යාවශය භාණ්ඩ බෙදා හැරිම සහ වර්තමානයේ පවතින තත්වය පිළිබදව සාකච්ඡා කිරීම සඳහා කොටගල වෙළද සංගමය සමග විශේෂ සාකච්ඡාවක් නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය (16) දින කොටගලදි පැවැත්විනි.
මෙහිදි අත්‍යාවශ්‍ය භාණ්ඩ බෙදා හැරිම සම්බන්දව පවතින ගැටළු පිළිබඳව සාකච්ඡා කිරිම සිදු විය.

287293960 338054335157896 2495103520208417065 n

288223670 338054225157907 8914193705481747863 n

288467380 338054108491252 4960777780590411908 n

288765425 338054095157920 395060041227634803 n