Welcome to the official webpage of District Secretariat, Nuwara Eliya
District Secretariat, Nuwara Eliya.

District Secretary

GA MADAM

 

Mrs. R.A.D.T.N.Thennakoon

ආර්.ඒ.ඩී.ටී.එන්.තෙන්නකෝන් මහත්මිය

திருமதி. ஆர்.ஏ.டி.டி.என். தென்னகோன்

View more

ශ්‍රීලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලය මගින්  ක්‍රියාත්මක "ආරක්ෂාව පුර්ව විශ්‍රාම වැටුප් ක්‍රමය" යටතේ සාමාජිකත්වය ලබා සිටින  හිමයා දෙව්සරණි දියණිය  2020  වර්ෂයේදී 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයෙන් ඉහල ලකුණු මට්ටමක් ලබාගැනීමට සමත්කම් දැක්වූ දියණියකි.  ඒ වෙනුවෙන් ඇය වෙත හිමි රුපියල් 50000 ක සමාජ ආරක්ෂණ ප්‍රතිලාභ මුදල ලබාදීම නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබොඩ මහතා අතින් සිදුවිය.

IMG 7760 min