Welcome to the official webpage of District Secretariat, Nuwara Eliya
District Secretariat, Nuwara Eliya.

District Secretary

GA MADAM

 

Mrs. R.A.D.T.N.Thennakoon

ආර්.ඒ.ඩී.ටී.එන්.තෙන්නකෝන් මහත්මිය

திருமதி. ஆர்.ஏ.டி.டி.என். தென்னகோன்

View more

ළමා වෙළදාම හදුනාගැනීම, වාර්තා කිරීම සහ විමර්ශනය කිරීම සදහා පුහුණු විෂය මාලාව,ඉගැනුම් කාර්ය සංග්‍රහය සහ මෙවලම් මාර්ගෝපදේශ සම්බන්ධයෙන් පොලිස් හා ළමා ආරක්ෂාව සම්බන්ධයෙන් කටයුතු කරන නිලධාරීන් දැනුවත් කිරීමේ දීප ව්‍යාප්ත වැඩසටහන් මාලාවක් ජාතික ළමාරක්ෂක අධිකාරිය මගින් ක්‍රියාත්මක කරයි. එම වැඩසටහන් මාලාවේ තවත් එක් වැඩසටහනක් 2021.12.20 වනදා නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විණ.
මෙම වැඩසටහනට නුවරඑළිය දිස්ත්‍රික්කය ආවරණය වන පරිදි පොලිස් නිලධාරී මහත්ම මහත්මීන් සහභාගී වූ අතර මෙහි සම්පත් දායකයින් ලෙස නුවරඑළිය දිස්ත්රි මහා රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී සංජය වීරසේකර මහතා ,දිස්ත්‍රික් ළමාරක්ෂක නිලධාරී එච්.ජී හරේන්ද්‍ර ජයන්ත මහතා නුවරඑළිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ළමාරක්ෂක නිලධාරීනී ඩී.එම්.සංජිවනි මහත්මිය සහභාගී වුහ.

 

269656644 215441907419140 4612262454484878787 n269268193 215441940752470 4698118067229168175 n

268312246 215442060752458 4313328178329426000 n267999615 215441964085801 4028854524041118549 n

266724487 215442050752459 1774466187929632341 n