Welcome to the official webpage of District Secretariat, Nuwara Eliya
District Secretariat, Nuwara Eliya.

District Secretary

GA MADAM

 

Mrs. R.A.D.T.N.Thennakoon

ආර්.ඒ.ඩී.ටී.එන්.තෙන්නකෝන් මහත්මිය

திருமதி. ஆர்.ஏ.டி.டி.என். தென்னகோன்

View more

වෘත්තීය මාර්ගෝපදේශන සතියට සමගාමිව මිනිස්බල හා රැකී රක්ෂා දෙපාර්තමේන්තුව මගින් සංවිධානය කළ තරග මාලාවේ නුවරඑළිය දිස්ත්‍රික් ජයග්‍රාහතයින් සඳහා සහතික පත් සහ ත්‍යාග පිරිනැමිම නුවරඑළිය අතිරේක දිස්ත්‍රික් ලේකම් ( පාලන) සුජීවා බෝධිමාන්න මහත්මියගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.
ජාතික මට්ටමේ ජයග්‍රාහකයින් 03 ක්, ඇතුළුව දිස්ත්‍රික් මට්ටමේ ජයග්‍රහකයින් 29 දෙනකුට මෙහිදි සහතික පත් සහ ත්‍යාග පිරිනැමිම සිදුවිය.
ගෝලීය වශයෙන් තරඟකාරී, නිපුණතාවයන් සහ බහුවිධ දක්ෂතාවයන්ගෙන් යුත් ශ්‍රී ලාංකික ශ්‍රම බලකායක් ගොඩනැංවීම අරමුණු කර ගනිමින් මිනිස්බල හා රැකීරක්ෂා දෙපාර්තමේන්තුව විසින් ඔක්තෝබර් මස 04 සිට 10 දක්වා මෙම වෘත්තීය මාර්ගෝපදේශන සතිය ක්‍රියාත්මක කරන ලදී.
මෙයට සමගාමිව පාසල් සහ විවෘත්ත අංශ යටතේ පද්‍ය රචනා, ගද්‍ය රචනා, චිත්‍ර, කථික, ප්‍රශ්න විචාරාත්මක තරග, බහුවිධ බුද්ධි පරීක්ෂණය, හැකියා ලැදියා පරීක්ෂණය, වෘත්තීය යතුර පරීක්ෂණය, ව්‍යවසායකයින් සදහා ව්‍යවසායකත්ව ගුණාංග පිළිබද පරීක්ෂණය ඇතුළු තරග සංවිධානය කර තිබිනි.
රට තුල පවතින කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් වැඩසටහන් මාර්ගගත ක්‍රමයට යටතේ පැවැති අතර මෙම වැඩසටහන් සදහා දීප ව්‍යාප්ත මට්ටමින් 40000ක පමණ පිරිසක් සහභාගි වූ අතර, නුවරඑළිය දිස්ත්‍රික්කය නියෝජනය කරමින් සිසු දරු දැරියන් 700ක් පමණ සහභාගී විය.

269707722 219273070369357 8681042422300906992 n 269741587 219273763702621 8406468005139343489 n 269273119 219274013702596 6127652502695940804 n

268312776 219274463702551 6164303293683717008 n 269627894 219274330369231 5231411086744220099 n 269931333 219274843702513 6101926683174853525 n

269970453 219274340369230 6934528558535181166 n 269895107 219275360369128 920091737462980309 n  267537727 219275077035823 1553573569519608769 n

267543599 219274953702502 4645090526553894388 n 267756164 219275447035786 2309971106607625724 n 267742963 219274943702503 7020342205618423264 n

268797058 219275417035789 8042614898705274208 n 269601074 219273897035941 6716046153560642879 n 269744826 219274873702510 6810093975919649523 n

269915266 219275470369117 5846860545305889071 n 269775334 219275620369102 6750841961881823452 n 268755116 219275610369103 5750711379515322414 n

270049861 219273523702645 5624215917885218148 n 270177355 219275567035774 4623650990330469826 n 269781688 219273667035964 3970687992084573273 n