Welcome to the official webpage of District Secretariat, Nuwara Eliya
District Secretariat, Nuwara Eliya.

District Secretary

GA MADAM

 

Mrs. R.A.D.T.N.Thennakoon

ආර්.ඒ.ඩී.ටී.එන්.තෙන්නකෝන් මහත්මිය

திருமதி. ஆர்.ஏ.டி.டி.என். தென்னகோன்

View more

නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයට අනුබද්ධ නෝර්වුඩ් නව උප ප්‍රාදේශීය ලේකම් කාර්යාලය පරිපාලන කටයුතු සදහා විවෘත කිරීමේ උත්සවය වතු නිවාස හා ප්‍රජා යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය ජීවන් තොන්ඩමන් මහතාගේ ප්‍රධානත්වයෙන් 2021-12-31 දින නෝර්වුඩ් දියසිරිගම ප්‍රදේශයේ පැවැත්විණ.
නව උප කාර්යාලය විවෘත කිරීමේ උත්සවයට සදහා නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මරදපාන්ඩී රාමේෂ්වරන් මහතා ඇතුළු මහජන නියෝජිතයින් සහ නුවරඑළිය දිස්ත්‍රීක් ලේකම් නන්දන ගලබඩ මහතා ,ඇතුළු රාජ්‍ය නිළධාරීන් පිරිසක් එක් ව සිටියහ.

268801881 221983220098342 3554073911169805927 n 268816332 221983283431669 1536708708693799976 n

268390003 221983360098328 6441456402218389826 n 269759820 221983436764987 7132918831910557821 n

269978237 221983253431672 2099185471452023372 n 270074150 221983330098331 8266315381737921815 n

270239158 221983473431650 5753476180182334195 n