Welcome to the official webpage of District Secretariat, Nuwara Eliya
District Secretariat, Nuwara Eliya.

District Secretary

GA MADAM

 

Mrs. R.A.D.T.N.Thennakoon

ආර්.ඒ.ඩී.ටී.එන්.තෙන්නකෝන් මහත්මිය

திருமதி. ஆர்.ஏ.டி.டி.என். தென்னகோன்

View more

සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව මගින් ක්‍රියාත්මක නැණසර පුස්තකාධාර ව්‍යාපෘතිය යටතේ දිවයින පුරා පිහිටි ප්‍රාදේශීය ලේකම් කාර්යාල වල පුස්තකාල සදහා පොත් ලබා දීම සිදු කරයි.
එම වැඩසටහන යටතේ නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල වල පුස්තකාල වෙත පොත් ලබාදීම සංඛේතවත් කරමින් නුවරඑළිය දිස්ත්‍රික් ලේකම්තුමන් වෙත පළමු පොත් කට්ටලය ප්‍රධානය කිරීම දිස්ත්‍රික් සංස්කෘතික අංශය මගින් සිදුකරන ලදී.

274017372 257143409915656 7616839882376246954 n

274022305 257143439915653 5574197288247139575 n