Welcome to the official webpage of District Secretariat, Nuwara Eliya
District Secretariat, Nuwara Eliya.

District Secretary

GA MADAM

 

Mrs. R.A.D.T.N.Thennakoon

ආර්.ඒ.ඩී.ටී.එන්.තෙන්නකෝන් මහත්මිය

திருமதி. ஆர்.ஏ.டி.டி.என். தென்னகோன்

View more

ගැස් ලබා ගැනීමේදී ජනතාව මුහුණපාන ගැටළු අවම කිරීම සදහා අඹගමුව කෝරළය ප්‍රාදේශීය ලේකම් සිතාරා ගමගේ මහත්මියගේ මග පෙන්විම මත හැටන් නගරයේ ක්‍රියාත්මක කළ නියමු ව්‍යාපෘතිය සාර්ථක වි තිබේ.
හැටන් නගරයේ ගැස් මාෆියාවට වැට බදිමින් සෑම ගෑස් පාරිභොගිකයක්ටම ගෑස් ලැබෙන පරිදි ඔවුන්ගේ තොරතුරු ලියාපදිංචි කර ගෑස් බෙදා දීම මෙමගින් සිදු කිරීමට නියමිතය.
එහි පලමු අදියර පසුගිය දා සාර්තකව සිදුවු අතර ඉදිරියෙදි ගෑස් ලැබෙන පරිදි ලියාපදිංචි ලේබනයට අනුව බෙදිමට අපේක්ෂා කෙරේ.

285466346 328422136121116 439586455766078648 n

285480353 328422232787773 3482743943208160633 n

285723598 328422166121113 3343492596213609666 n

285876961 328422149454448 3917313708715218965 n