Welcome to the official webpage of District Secretariat, Nuwara Eliya
District Secretariat, Nuwara Eliya.

District Secretary

GA MADAM

 

Mrs. R.A.D.T.N.Thennakoon

ආර්.ඒ.ඩී.ටී.එන්.තෙන්නකෝන් මහත්මිය

திருமதி. ஆர்.ஏ.டி.டி.என். தென்னகோன்

View more

නුවරඑළිය දිස්ත්‍රික්කයේ බොහෝ ප්‍රදේශවලට ඊයේ (1) දීන ඇද හැලෙනු වාර්ෂාව සහිත අයහපත් කාලගුණය හේතුවෙන් පුද්ගලයින් තිදෙනකු මියගොස් තවත් තිදෙනකු අතුරුදහන්ව ඇති බව දිස්ත්‍රික්කය ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන්
කරයි.
මේ හේතුවෙන් පවුල් 254ක පුද්ගලයන් 694 ක් පිඩාවට පත්ව ඇත.
දිස්ත්‍රික්කයේ එක් නිවසක් සම්පුර්ණයෙන්ම විනාශ වී ඇති අතර අර්ධ වශයෙන් හානි සිදු වු නිවාස ගණන 168 ක්.
ආකණ්ඩව පවතින වාර්ෂාව, පස් කදු කඩාවැටිම්, ජල ගැලිම්, ගල් පෙරලිම් සහ ගස් කඩා වැටිම් ඇතුළු අපදාවන් වලින් නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව , නුවරඑළිය සහ කොත්මලේ කොට්ඨාස වල ජනතාව මෙලෙස පිඩාව පත්ව තිබේ.
පාසල් ළමන්ගේ ආරක්ෂාව පිළිබඳව සැලකිල්ලට ගනිමින් අද (2) දින පාසල් වැසීමට ද කටයුතු කර තිබිණි.
දිස්තික් ලේකම් නන්දන ගලබඩ මහතා සඳහන් කලේ අයහපත් කාලගුණික තත්වයන් මත පිඩාවට පත්වු ජනතා වෙත කඩිනමින් සහන සැලසීමට අවශ්‍ය කටයුතු සිදුකරම්න් ඇති බවයි.

296694214 368793698750626 1902489535879152261 n

297394165 368793738750622 991741483872208372 n