Welcome to the official webpage of District Secretariat, Nuwara Eliya
District Secretariat, Nuwara Eliya.

District Secretary

GA MADAM

 

Mrs. R.A.D.T.N.Thennakoon

ආර්.ඒ.ඩී.ටී.එන්.තෙන්නකෝන් මහත්මිය

திருமதி. ஆர்.ஏ.டி.டி.என். தென்னகோன்

View more

297947829 371307061832623 8227286893064023085 n

නුවරඑළිය දිස්ත්‍රික්කයේ බොහෝ ප්‍රදේශවලට ඇද හැලෙනු වාර්ෂාව සහිත අයහපත් කාලගුණය හේතුවෙන් පිඩාවට පත් වටවල ජනතාවට සහන සැලසීමට රතු කුරුස සංවිධානය කටයුතු කර තිබේ.

නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතාගේ උපදෙස් පරිදි සංවිධානය කල මෙම වැඩ සටහන මගින් විපතට පත් පවුල් 63 ක් සදහා අවශ්‍ය වියලි ආහාර ද්‍රව්‍ය සහ සනීපාරක්ෂක උපකරණ බෙදා දීම සිදු විය.
දිස්තික් ලේකම් නන්දන ගලබඩ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම වැඩ සටහන සදහා නුවරඑළිය දිස්ත්‍රික් රතු කුරුස සමාජයේ ශාඛා විධායක නිලධාරී එස් චන්ද්‍රසිරි මහතා ඇතුළු පිරිසක් සහභාගි වූහ.