Welcome to the official webpage of District Secretariat, Nuwara Eliya
District Secretariat, Nuwara Eliya.

District Secretary

GA MADAM

 

Mrs. R.A.D.T.N.Thennakoon

ආර්.ඒ.ඩී.ටී.එන්.තෙන්නකෝන් මහත්මිය

திருமதி. ஆர்.ஏ.டி.டி.என். தென்னகோன்

View more

නුවරඑළිය මහා නගර සභාව මගින් පාලනය කරනු ලබන පෙර පාසල් සිසු දරුවන්ගේ අධ්‍යාපනයට අතදීමක් ලෙස ඔවුනට අවශ්‍ය පාසල් උපකරණ බෙදාදීමේ උත්සවයක් නුවරඑළිය සිනිසිටා නගර ශාලාවේ දි පැවැත්විණි.
නුවරඑළිය නගරාධිපති චන්දන ලාල් කරුණාරත්න මහතා ඇතුළු නාගරික මන්ත්‍රී මණ්ඩලයේ සහභාගිත්වයෙන් පැවැති මෙම උත්සවයෙ දි ලබාදුන් පාසල් උපකරණ අතර පොත්, පැන්සල් වලට අමතරව පෙර පාසල් ඇදුම් කට්ටල, සපත්තු යන සියල්ල ලබාදීම සිදු විය.
මෙම අවස්ථාවට පෙර පාසල් දරුවන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.

307132196 398169539146375 760825993823816039 n

306998820 398169609146368 3458896901653834323 n