Welcome to the official webpage of District Secretariat, Nuwara Eliya
District Secretariat, Nuwara Eliya.

District Secretary

GA MADAM

 

Mrs. R.A.D.T.N.Thennakoon

ආර්.ඒ.ඩී.ටී.එන්.තෙන්නකෝන් මහත්මිය

திருமதி. ஆர்.ஏ.டி.டி.என். தென்னகோன்

View more

පැවැති අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් නුවරඑළිය දිස්ත්‍රික්කයෙ පවුල් දෙකක පුද්ගලයන් 10 ක් පිඩාවට පත්ව තිබේ.
මේ හේතුවෙන් අර්ධ වශයෙන් හානියට පත් නිවාස ප්‍රමාණය දෙකක්.
නුවරඑළිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් බුලුඇල සහ රත්නගිරිය යන ග්‍රාම සේවා කොට්ඨාශවල
මෙම ආපදා සිදුවි තිබේ.
විපතට පත්වූවන්ට කඩිනමින් සහන සැලසීමට පියවර ගන්නා ලෙස නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතා අදාල නිලධාරින්ට උපදෙස් ලබාදී තිබේ.
මේ අතර ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය මගින් අඹගමු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට නිකුත්කර ඇති නාය යාමේ අවදානම් නිවේදනය තව දුරටත් දිර්ඝ කර තිබේ.