Welcome to the official webpage of District Secretariat, Nuwara Eliya
District Secretariat, Nuwara Eliya.

District Secretary

GA MADAM

 

Mrs. R.A.D.T.N.Thennakoon

ආර්.ඒ.ඩී.ටී.එන්.තෙන්නකෝන් මහත්මිය

திருமதி. ஆர்.ஏ.டி.டி.என். தென்னகோன்

View more

නුවරඑළිය දිස්ත්‍රික්කයේ වලපනේ ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශයට අයත් ගලබොඩ ග්‍රාම නිලධාරී වසමේ වගා කිරීම සදහා කෝපි පැල සහ බිජ නොමිලයේ
ලබා දීමේ වැඩසටහනක් නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා ගලබොඩ ප්‍රදේශයේදී පැවැත්විණ.
ජපානයේ කියෝතෝ ආයතනයේ පූර්ණ අනුග්‍රහය යටතේ මෙම වැඩසටහන ක්‍රියාත්මක වන අතර ගලබොඩ ග්‍රාම සේවා බලප්‍රදේශයේ වගා කිරීම සදහා කෝපි පැල 30000ක් නොමිලයේ ලබාදීම ඔවුන්ගේ අරමුණයි. එය සංකේතවත් කරමින් ප්‍රදේශයේ රෝපණය කිරීම සදහා කෝපි පැල සහ බීජ ලබාදීම මෙහිදී සිදුකෙරිණ.
නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතාගේ මගපෙන්වීම මත දිස්ත්‍රික්කයේ කෝපි වැටිය නැවත බලගැන්වීමේ ව්‍යාපෘතිය දිස්ත්‍රික්තයේ ග්‍රාම සේවා වසම් රැසක සාර්ථකව ක්‍රියාත්මක වේ.
මෙම අවස්ථාවට වලපනේ ප්‍රාදේශීය ලේකම් ශාලිකා ළිදකුඹුර මහත්මිය ඇතුළු පිරිසක් සහභාගී වුහ.

312180964 433286138968048 7954028024040170899 n

312051985 433286148968047 2242180012359623403 n

312396180 433286122301383 4686864074272601868 n

313286185 433286102301385 2215267431617884161 n