Welcome to the official webpage of District Secretariat, Nuwara Eliya
District Secretariat, Nuwara Eliya.

District Secretary

GA MADAM

 

Mrs. R.A.D.T.N.Thennakoon

ආර්.ඒ.ඩී.ටී.එන්.තෙන්නකෝන් මහත්මිය

திருமதி. ஆர்.ஏ.டி.டி.என். தென்னகோன்

View more

වලපනේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය මගින් සංවිධානය කල අලෙවි පොළ අද (28) දින වලපනේ ප්‍රාදේශීය කාර්යාල පරිශ්‍රයේ දි පැවැත්විණි.
ප්‍රාදේශිය ලේකම් ශාලිකා ලිදකුබුර මහත්මියගේ මගපෙන්වීම මත සංවිධානය කල මෙම අලෙවි පොළ සදහා විදාතා සම්පත් මධ්‍යස්ථානය, සමෘද්ධි අංශය, නිල්දණ්ඩාහින්න ගොවිජන සේවා මධ්‍යස්ථානය ඒකාබද්ධ කර ගනිමින් සංවිධානය කිරීම විශේෂිතයි.

317081610 452936447003017 6972715053321556655 n 317352435 452936463669682 5126664861094372577 n  317403223 452936387003023 7947281629623856012 n