Welcome to the official webpage of District Secretariat, Nuwara Eliya
District Secretariat, Nuwara Eliya.

District Secretary

GA MADAM

 

Mrs. R.A.D.T.N.Thennakoon

ආර්.ඒ.ඩී.ටී.එන්.තෙන්නකෝන් මහත්මිය

திருமதி. ஆர்.ஏ.டி.டி.என். தென்னகோன்

View more

නුවරඑළිය සංචාරක සංවර්ධන ප්‍රධාන සැලැස්මේ පාර්ශව කරුවන්ගේ සාකච්ඡාවක්
නුවරඑළිය නගරාධිපති චන්දන ලාල් කරුණාරත්න සහ සංචාරක අමාත්‍යාංශ ලේකම් චුලානන්ද පෙරේරා යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා නුවරඑළියෙ දි පැවැත්විණි.
නාගරික සංවර්ධන අධිකාරිය විසින් මෙම සාකච්ඡාව සංවිධානය කර තිබිණ.
මෙම සාකච්ඡාවේදී නුවරඑළිය නගරය සංචාරක නගරයක් ලෙස සංවර්ධනය කිරිමේ දි ඉදිරි සැලසුම් කටයුතු සියළු පාර්ශවයන් එකතුව සිදු කිරිම පිළිබඳව දිර්ඝව සාකච්ඡා කර තිබේ.

317383308 453283403634988 6474739868868678889 n

317522830 453282750301720 3659727967446734738 n