Welcome to the official webpage of District Secretariat, Nuwara Eliya
District Secretariat, Nuwara Eliya.

District Secretary

GA MADAM

 

Mrs. R.A.D.T.N.Thennakoon

ආර්.ඒ.ඩී.ටී.එන්.තෙන්නකෝන් මහත්මිය

திருமதி. ஆர்.ஏ.டி.டி.என். தென்னகோன்

View more

නුවරඑළිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ප්‍රාදේශීය සංවර්ධන කමිටුව පසුගිය දා කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ජීවන් තොන්ඩමන් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.
නුවරඑළිය ප්‍රාදේශීය ලේකම් ප්‍රගීත් දනන්සූරිය මහතාගේ මෙහෙයවීමෙන් පැවැති මෙම සංවර්ධන කමිටු රැස්වීමේදී කොට්ඨාසයේ ගැටලු පිළිබඳව දිර්ඝව සාකච්ඡ කිරීම සිදුවිය.
මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී මරදපාඩි රාමේෂ්වරන් මහතා ඇතුළු මහජන නියෝජිතයින්, කොට්ඨාසයෙ රාජ්‍ය ආයතන ප්‍රධානින් ඇතුළු නිලධාරීන් රැසක් එක්ව සිටිහ.

317333750 453633766933285 4265223528417236222 n

317559320 453633993599929 2537044829455020760 n

317752927 453633953599933 3810278055794779918 n