Welcome to the official webpage of District Secretariat, Nuwara Eliya
District Secretariat, Nuwara Eliya.

District Secretary

GA MADAM

 

Mrs. R.A.D.T.N.Thennakoon

ආර්.ඒ.ඩී.ටී.එන්.තෙන්නකෝන් මහත්මිය

திருமதி. ஆர்.ஏ.டி.டி.என். தென்னகோன்

View more

උතුම් ශ්‍රී පාද වන්දනාව ආරම්භ කරමින් ශ්‍රී පාදස්ථානය දක්වා දේවාභරණ වැඩම කරවීම වෙනුවෙන් නල්ලතන්නිය දෙසින් උඩ මළුව දක්වා කරුණා කරන පෙරහැරවල් දෙක මෙ වනවිට නුවරඑළිය දිස්ත්‍රික් මායිමට සමිප වෙමින් පවතින බව වාර්තා වේ.
බලංගොඩ මාර්ගයේ ගමන් ගන්නා පෙරහැර බගවන්තලාව, ප්‍රදේශයෙන් සහ අවිස්සාවේල්ල හරහා ගමන් ගන්නා පෙරහැර කිතුල්ගල යටිබේරිය ප්‍රදේශයෙන් නුවරඑළිය දිස්ත්‍රික්කයට පිවිසීමට නියමිතයි.
නුවරඑළිය දිස්ත්‍රික්කය ට පිවිසෙන පෙරහැර දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් විසින් කිතුල්ගල යටිබේරිය දිස්ත්‍රික් මායිම අසල දි පිලිගැනීමට නියමිතයි.

318423788 458612213102107 7002654462304284208 n

318590771 458612386435423 6983657660997477238 n

318619554 458612363102092 255227947942861605 n