Welcome to the official webpage of District Secretariat, Nuwara Eliya
District Secretariat, Nuwara Eliya.

District Secretary

GA MADAM

 

Mrs. R.A.D.T.N.Thennakoon

ආර්.ඒ.ඩී.ටී.එන්.තෙන්නකෝන් මහත්මිය

திருமதி. ஆர்.ஏ.டி.டி.என். தென்னகோன்

View more

නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය නිලධාරීන්ගේ කලා කුසලතා ඔප්නන්වනු වස් කාර්යාලීය සුභසාධක සංගමය මගින් සංවිධානය කරන ලද මහා කලා මංගල්‍යය පසුගිය දා අති උත්කර්ෂවත් ලෙස නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලිය ආශ්චාර්ය ශාලාවේදි පැවැත්විනි.

නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම උත්සවයේ දී දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය සියළු අංශ සහ සියළු සේවාවන්ට අයත් නිලධාරින් තම දක්ෂතා ඉදිරිපත් කරමින් සංස්කෘතික අංග ඉදිරිපත් කිරීම සිදුකෙරිණ.

 

WhatsApp Image 2024 01 01 at 9.57.55 PMWhatsApp Image 2024 01 01 at 9.57.55 PM 1WhatsApp Image 2024 01 01 at 9.57.55 PM 2WhatsApp Image 2024 01 01 at 9.57.55 PM 3WhatsApp Image 2024 01 01 at 9.57.55 PM 4WhatsApp Image 2024 01 01 at 9.57.55 PM 5WhatsApp Image 2024 01 01 at 9.57.55 PM 6WhatsApp Image 2024 01 01 at 9.57.55 PM 7WhatsApp Image 2024 01 01 at 9.57.55 PM 8WhatsApp Image 2024 01 01 at 9.57.55 PM 9WhatsApp Image 2024 01 01 at 9.57.55 PM 10WhatsApp Image 2024 01 01 at 9.57.55 PM 11