Welcome to the official webpage of District Secretariat, Nuwara Eliya
District Secretariat, Nuwara Eliya.

District Secretary

GA MADAM

 

Mrs. R.A.D.T.N.Thennakoon

ආර්.ඒ.ඩී.ටී.එන්.තෙන්නකෝන් මහත්මිය

திருமதி. ஆர்.ஏ.டி.டி.என். தென்னகோன்

View more

නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය බෞද්ධ සංගමය මඟින් සංවිධානය කරනු ලබන ධර්ම දේශනා පිංකම් මාලාවේ තවත් එක් ධර්ම දේශනාවක් පසුගියදා දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ආශ්චර්ය ශාලාවේදී පැවැත්විනි.


දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතාගේ උපදේස් පරිදි කාර්යාල නිලධාරින්ගේ අධ්‍යාත්මික සුවය වෙනුවෙන් මෙම පිංකම සංවිධානය කර තිබිනි.


දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය - නුවරඑළිය.

WhatsApp Image 2024 03 28 at 4.55.21 PM

WhatsApp Image 2024 03 28 at 4.53.39 PM

WhatsApp Image 2024 03 28 at 4.53.40 PM

WhatsApp Image 2024 03 28 at 4.53.40 PM 1

WhatsApp Image 2024 03 28 at 4.53.41 PM

WhatsApp Image 2024 03 28 at 4.54.48 PM