නුවරඑළියේ ඡන්දය ආරම්භ වේ.... උදැසන 8 වනවිට ඡන්දය ප්රකාශ කිරීමේ ප්රතිශතය 7%
සවස් කාලයේ කාලගුණික තත්වය අයහපත් විය හැකි බැවින් උදැසනම ඡන්දපොළට ගොස් ඡන්දය භාවිතා කරන්න.


Mrs. R.A.D.T.N.Thennakoon
ආර්.ඒ.ඩී.ටී.එන්.තෙන්නකෝන් මහත්මිය
திருமதி. ஆர்.ஏ.டி.டி.என். தென்னகோன்
