Welcome to the official webpage of District Secretariat, Nuwara Eliya
District Secretariat, Nuwara Eliya.

District Secretary

GA MADAM

 

Mrs. R.A.D.T.N.Thennakoon

ආර්.ඒ.ඩී.ටී.එන්.තෙන්නකෝන් මහත්මිය

திருமதி. ஆர்.ஏ.டி.டி.என். தென்னகோன்

View more

"වෙසක් අසිරිය සමරමු මතින් නිදහස් වෙමු" මත්ද්රව්ය නිවාරණය සම්බන්ධයෙන් දැනුම්වත් කිරීමේ වැඩසටහනක් නුවරඑළියේ දී.........
ජාතික වෙසක් සතියට සමගාමිව මහජන ආරක්ෂක අමාත්යංශය සහ අන්තරයක ඖෂධ පාලක මණ්ඩලය මගින් ක්රියාත්මක කරන මත්ද්රව්ය නිවාරණය සම්බන්ධයෙන් දැනුම්වත් කිරීමේ වැඩසටහනක් ,2025-05-12 වෙසක් පුන් පොහෝ දින නුවරඑළිය හාවාඑළිය අශෝකාරාම විහාරස්ථානයේදී පැවැත්විණ.
නුවරඑළිය හාවාඑළිය අශෝකාරාමාධිපති දෙහිගහහේනේ කෝවිද ස්වාමින් වහන්සේගේ අනුශාසනා පරිදි සිල් සමාදන්වූ උපාසක උපාසිකාවන් දැනුවත් කිරීම මෙහිදී සිදුකරන ලදී.
මෙම අවස්ථාවට අධ්යාපන නියෝජ්ය අමාත්ය මධුර සෙනවිරත්න මහතා ඇතුළු පිරිසක් සහභාගී වුහ.
1
2
3
4
5
6
7
8
9