Welcome to the official webpage of District Secretariat, Nuwara Eliya
District Secretariat, Nuwara Eliya.

District Secretary

GA MADAM

 

Mrs. R.A.D.T.N.Thennakoon

ආර්.ඒ.ඩී.ටී.එන්.තෙන්නකෝන් මහත්මිය

திருமதி. ஆர்.ஏ.டி.டி.என். தென்னகோன்

View more

පවතින සුලං සහ වැසි සහිත අයහපත් කාලගුණය හේතුවෙන් නුවරඑළිය දිස්ත්‍රික්කයේ නිවාස 345 ක් අර්ධ හානි සිදුවි, පවුල් 375 ට අයත් පුද්ගලයන් 1436 ක් පිඩාවට පත්ව ඇති බව නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් තුෂාරි තෙන්නකෝන් මහත්මිය සදහන් කරයි.
පසු ගිය 28 දින සිට අද දක්වා දින හතරක කාලය තුල මෙම ආපදා සිදුවි ඇති බවත් ඉන් අද (31) දින පවුල් 80 ක පුද්ගලයන් 281 ක් පිඩාවට පත්ව, නිවාස 80 කට අර්ධ හානි සිදුවී ඇති බවත් ඇය තව දුරටත් පැවසීය.
අපදා හේතුවෙන් අද (31) දිනය තුල එක් අයකු ඇතුලුව තුවාල ලබා ඇති පුද්ගලයින් ගනන 3 ක්.
නුවරඑළිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ සුරක්ෂා මධ්‍යස්ථාන දෙකක පවුල් 29 ක පුද්ගලයින් 125 ක්,නෝවුඩ් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුල පිහිටවා අති සුරක්ෂා මධ්‍යස්ථානයක පවුල් 02 ක පුද්ගලයන් 08 ක් සහ කොත්මලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටුවා ඇති සුරක්ෂිත මධ්‍යස්ථාන 01 තුල පවුල් 5 පුද්ගලයින් 18 රැදී සිටියි.
ඇය තව දුරටත් සදහන් කලේ පිඩාවට පත්වූ ජනතාව සදහා අවශ්‍ය කටයුතු සිදු කිරීම සදහා නිලධාරින් ට උපදෙස් ලබාදි ඇති බවත්, ඒ අනුව කටයුතු සිදුකරමින් පවතින බවය.
4