Welcome to the official webpage of District Secretariat, Nuwara Eliya
District Secretariat, Nuwara Eliya.

District Secretary

GA MADAM

 

Mrs. R.A.D.T.N.Thennakoon

ආර්.ඒ.ඩී.ටී.එන්.තෙන්නකෝන් මහත්මිය

திருமதி. ஆர்.ஏ.டி.டி.என். தென்னகோன்

View more

මුල් ළමාවිය සංවර්ධනය හා රැකවරණය පිළිබඳ ජාතික සතිය නිමිත්තෙන් ''නිවස පදනම් කරගත්, සෙල්ලම් පාදක මුල් ළමාවිය රැකවරණය හා සංවර්ධනය පිළිබඳ අත්දැකීම් හුවමාරු කිරීමේ වැඩසටහනක්, "දවසක් අපි දරුවන් වෙමු " තේමාව යටතේ පසුගිය (23) දා පවත්වන ලදී .
කොත්මලේ කලාප අධ්යාපන කාර්යාල දේශන ශාලාවේ පවත්වන පැවැති මෙම වැඩසටහන සදහා කොත්මලේ නැගෙනහිර සහ කොත්මලේ බටහිර ප්රාදේශීය ලේකම් කාර්යාලයන්ට අයත් මුල් ළමාවිය සංවර්ධන මධ්යස්ථානවල ගුරුවරුන් හා දරුවන්ගේ දෙමාපියන් රැසක් එක් විය.
මෙම වැඩසටහන සදහා සම්පත්දායකත්වය දැක්වු නුවරඑළිය දිස්ත්රික් ලේකම් කාර්යාලයේ දිස්ත්රික් මුල් ළමාවිය සංවර්ධන නිලධාරි ඕෂධි කුලතිලක මහත්මිය සදහාන් කලේ දරුවන්ගේ ළමා ලෝක දෙමාපියන් තුලින් ප්රායෝගික ක්රියා කාරකම් ඔස්සේ අවදි කිරීම මගින් දරුවන් දෙමව්පියන් අතර මනා සම්බන්ධතාවයකින් කටයුතු කිරීමට හැකි වන බවය.
 
1
2
3