Welcome to the official webpage of District Secretariat, Nuwara Eliya
District Secretariat, Nuwara Eliya.

District Secretary

GA MADAM

 

Mrs. R.A.D.T.N.Thennakoon

ආර්.ඒ.ඩී.ටී.එන්.තෙන්නකෝන් මහත්මිය

திருமதி. ஆர்.ஏ.டி.டி.என். தென்னகோன்

View more

ආපදා හේතුවෙන් තවමත් මාර්ග අවහිර වී ඇති කොත්මලේ සහන සේවා කටයුතු පිළිබඳව සොයා බැලීම සදහා නුවරඑළිය දිස්ත්රික් ලේකම් තුෂාරි තෙන්නකෝන් මහත්මිය අද (04) එක් විය.
කොත්මලේ ජලාශය හරහා බෝට්ටුවක් මාර්ගයෙන් කොත්මලේ ප්රදේශවල ට ගොස් කොත්මලේ ප්රාදේශීය ලේකම් කාර්යාලයෙ දි සහන සේවා කටයුවල නිරත නිලධාරීන් හමුවි සහන කටයුතු සිදු කිරීම සම්බන්ධව සාකච්ඡා කරන ලදි.
නියන්ගන්දොර සහ අඹතලාව පන්සල් වෙත ගිය දිස්ත්රික් ලේකම් තුමිය එහි වැඩ වසන ස්වාමින් වහාන්සේලා හමුවී සහන සැලසීම පිළිබඳව ගෙන ඇති කටයුතු පිළිබඳව සදහන් කර තිබේ.
ආපදා හේතුවෙන් විශාල හානියක් සිදුවු රම්බොඩ, රම්බොඩ ගම නාය ගිය ස්ථාන නිරික්ෂණය කිරිමටද දිස්ත්රික් ලේකම් තුමිය එක් විය.
මෙම අවස්ථාව ට දිස්ත්රික් සැළසුම් අධ්යක්ෂ චමිලා රණසිංහ, කොත්මලේ ප්රාදේශීය ලේකම් නදිර ලක්මාල්, සහකාර මැතිවරණ කොමසාරිස් ලහිරු කළුගම්පිටිය යන මහත්ම මහත්මින් ඇතුළු පිරිසක් එක්වුහ.
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29