Welcome to the official webpage of District Secretariat, Nuwara Eliya
District Secretariat, Nuwara Eliya.

District Secretary

GA MADAM

 

Mrs. R.A.D.T.N.Thennakoon

ආර්.ඒ.ඩී.ටී.එන්.තෙන්නකෝන් මහත්මිය

திருமதி. ஆர்.ஏ.டி.டி.என். தென்னகோன்

View more

‘විෂ මත් ව්‍යසනය පරදන රටම එකට’ ජාතික මෙහෙයුමේ නුවරඑළිය දිස්ත්‍රික් වැඩසටහන 2026 පෙබරවාරි 11 වන දින ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් නුවරඑළිය, ග්‍රෙගරි උද්‍යාන පරිශ්‍රයේදී පැවැත්වීමට සියළු කටයුතු මේ වන විට සංවිධානය වෙමින් පවති.

ඒ හා සමගාමිව රටම එකට ජාතික මෙහෙයුම සම්බන්ධයෙන් අත් පත්‍රිකා බෙදාහැරීම සහ ස්ටිකර් ඇලවීම මගින් නුවරඑළිය දිස්ත්‍රික් ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන, අද (2026.02.09 )​නුවරඑළිය දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මංජුල සුරවීර ආරච්චි මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රිනී ක්‍රිෂ්ණන් කලයිචෙල්වී මහත්මියගේ ප්‍රධානත්වයෙන් හැටන් නගරයෙන් ආරම්භ විය. මෙම ප්‍රචාරණ ක්‍රියාන්විතය නුවරඑළිය දිස්ත්‍රික්කයේ අනෙකුත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමෙන්ද ක්‍රියාත්මක විය.

1

2

3

4

5

6

7

8

9