Welcome to the official webpage of District Secretariat, Nuwara Eliya
District Secretariat, Nuwara Eliya.

District Secretary

GA MADAM

 

Mrs. R.A.D.T.N.Thennakoon

ආර්.ඒ.ඩී.ටී.එන්.තෙන්නකෝන් මහත්මිය

திருமதி. ஆர்.ஏ.டி.டி.என். தென்னகோன்

View more

දිට්වා සුළි කුණාටුව හේතුවෙන් පීඩාවට පත් වූ කොත්මලේ නැගෙනහිර හා බටහිර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වල ජනතාවගෙ පවතින ගැටළු කඩිනම්න් නිරාකරණය කිරීම අරමුණු කරගෙන කොත්මලේ නැගෙනහිර හා බටහිර ප්‍රාදේශීය ලේකම් කාර්යාල ඒකාබද්ධ පැවැත්වූ ජංගම සේවා වැඩසටහන අද (25) දින කොත්මලේ නැගෙනහිර ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය පරිශ්‍රයේදී සාර්ථකව පැවැත්විණි.

නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුෂ්කා ප්‍රියදර්ශනී මහත්මිය සහ නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් තුෂාරි තෙන්නකෝන් මහත්මියගේ සහභාගිත්වයෙන් පැවැති මෙම ජංගම සේවාවෙදි දිට්වා සුලි කුනාටුවෙන් හානියට පත් නිවාස හා ජනතාව ට වන්දි ලබාදීමට අදාළ ගැටලු, නැතිවු උප්පැන්න, ජාතික හැදුණුම් පත් ඇතුළු ලේඛන් සැකසීම, MBRO වාර්තා ලබාගැනීම, විනාශ වු ව්‍යාපාර ගොඩනැගිම ඇතුළු කටයුතු පිළිබඳව සේවා ලබාදීම මෙහිදී සිදු විය.

1

2

3

4

5

6

7

8

9

10

11

12

13

14

15

16

17