Welcome to the official webpage of District Secretariat, Nuwara Eliya
District Secretariat, Nuwara Eliya.

District Secretary

GA MADAM

 

Mrs. R.A.D.T.N.Thennakoon

ආර්.ඒ.ඩී.ටී.එන්.තෙන්නකෝන් මහත්මිය

திருமதி. ஆர்.ஏ.டி.டி.என். தென்னகோன்

View more

ක්ලීන් ශ්රී ලංකා වැඩසටහන යටතේ ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලය විසින් "දැය නංවන සපිරි ගමක්" ප්රජා ඵලදායිතා ආදර්ශ ගම්මාන එළිදැක්වීමේ ජාතික වැඩසටහනේ නුවරඑළිය දිස්ත්රික් සමාරම්භක වැඩසටහන නුවරඑළිය ප්රාදේශීය ලේකම් කොට්ඨාසයේ බඹරකැලේ ග්රාමයේදී අධ්යාපන හා උසස් අධ්යාපන නියෝජ්ය අමාත්ය මධුර දහම් සෙනවිරත්න මහතාගේ ප්රධානත්වයෙන් අද (16) දින උදැසන පැවැත්විණි.
ග්රාමීය දිළිඳු බවින් පෙළෙන ජනතාව ඉන් මුදවා සෞභාග්යමත් ගමක් නිර්මාණය කිරීමේ රජයේ අරමුණ සඳහා ඵලදායීතා සංකල්පය උපයෝගී කර ගැනීම තුළින් ගම්මාන මට්ටමින් කර්මාන්ත හා ව්යවසායකත්ව සංවර්ධනයක් ඇතිකරලීම මෙහි මූලික අරමුණක් වේ.
මෙම අවස්ථාවට නුවරඑළිය පුරපති උපාලි වනිගසේකර මහතා ඇතුළු මහජන නියෝජිතයන්, නුවරඑළිය දිස්ත්රික් ලේකම් තුෂාරි තෙන්නකෝන් මහත්මිය ඇතුළු රාජ්ය නිලධාරීන්, ගම්වාසින් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
1
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21