Welcome to the official webpage of District Secretariat, Nuwara Eliya
District Secretariat, Nuwara Eliya.

District Secretary

GA MADAM

 

Mrs. R.A.D.T.N.Thennakoon

ආර්.ඒ.ඩී.ටී.එන්.තෙන්නකෝන් මහත්මිය

திருமதி. ஆர்.ஏ.டி.டி.என். தென்னகோன்

View more

නුවරඑළිය දිස්ත්‍රික් සාසනාරක්ෂක බල මණ්ඩලයේ මහ සභාවරය දිස්ත්‍රික් සාසනාරක්ෂක බලමණ්ඩලයේ ගරු සභාපති පුජ්‍ය තිබ්බොටුගොඩ ගුණානන්ද නාහිමියන් ඇතුළු මහ සංඝරත්නය සහ නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් තුෂාරි තෙන්නකෝන් මහත්මියගේ සහභාගිත්වයෙන් පසුගිය දා පැවැත්විණි.

නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ආශ්චර්ය ශාලාවේ පැවැති මෙම අවස්තාවට දිස්ත්‍රික්කයේ සියලු ප්‍රාදේශීය සාසනාරක්ෂක බලමණ්ඩල නියෝජනය කරමින් ගරු ලේඛකාධිකාරී ස්වාමීන් වහන්සේලා ප්‍රමුඛ මහ සංඝරත්නය වැඩ සිටිහ.

මෙහිදී මෙම වර්ෂයේ දහම් පාසල් සිසු නිපුණතා දිස්ත්‍රික් තරග පැවැත්වීම පිළිබඳව මෙහිදී දිර්ඝව සාකච්ඡා සිදු කරන ලදි.

මෙම අවස්තාවට දිස්ත්‍රික්කයේ බෞද්ධ කටයුතු සමායෝජක නිලධාරින් ඇතුළු පිරිසක් ද එක්ව සිටිහ.

1

2

3

4

5