Welcome to the official webpage of District Secretariat, Nuwara Eliya
District Secretariat, Nuwara Eliya.

District Secretary

GA MADAM

 

Mrs. R.A.D.T.N.Thennakoon

ආර්.ඒ.ඩී.ටී.එන්.තෙන්නකෝන් මහත්මිය

திருமதி. ஆர்.ஏ.டி.டி.என். தென்னகோன்

View more

නුවරඑළිය දිස්ත්‍රික් ජනතාව සදහා පිරිසිදු පානිය ජලය සැපයීම සහ ඒ හ සම්බන්ධ ගැටලු සාකච්ඡා කිරිමේ විශේෂ සාකච්ඡාවක් නුවරඑළිය දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටුවේ ගරු සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මංජුල සුරවීර ආරච්චි මහතාගේ ප්‍රධානත්වයෙන් අද (04) නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයෙදි පැවැත්විණි.

නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් තුෂාරි තෙන්නකෝන් මහත්මියගේ කැදවීමෙන් පැවැති මෙම සාකච්ඡාව සදහා ජාතික ජල සම්පාදන මණ්ඩලය, ප්‍රජා ජල සැළසුම් දෙපාර්තමේන්තුව ඇතුළු විෂය ක්ෂේත්‍රයට අදාළ ආයතන නිලධාරින් සහ දිස්ත්‍රික්කයේ සියලු පාලාත් පාලන ආයතන නිලධාරින් එක්ව සිටි අතර වතු අංශයේ ජනතාවගේ පානිය ජල ගැටලු පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කරන ලදි.

1

2

3