Welcome to the official webpage of District Secretariat, Nuwara Eliya
District Secretariat, Nuwara Eliya.

District Secretary

GA MADAM

 

Mrs. R.A.D.T.N.Thennakoon

ආර්.ඒ.ඩී.ටී.එන්.තෙන්නකෝන් මහත්මිය

திருமதி. ஆர்.ஏ.டி.டி.என். தென்னகோன்

View more

සන්නිවේදන හා මාධ්‍ය අධ්‍යයන විෂය භාර ගුරුවරුන් සහ පාසල් මාධ්‍ය සමාජ භාර ගුරුවරුන් දැනුවත් කිරිමේ නුවරඑළිය දිස්ත්‍රික් වැඩසටහන අද (22) නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් තුෂාරි තෙන්නකෝන් මහත්මියගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ආශ්චර්ය ශාලාවේ දි පැවැත්විණි.

මෙහිදී විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය භාවිතය සඳහා කෘතිම බුද්ධිය (AI) භාවිතාය, ඩිජිටල් මාධ්‍යකරණය සහ පාසල් මාධ්‍ය සමාජ සදහා ජනමාධ්‍ය කුසලතා යන මාතෘකා යටතේ ඌව වෙල්ලස්ස විශ්ව විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සි.එම්.පි. කුලතිලක මහතා විසින් ප්‍රධාන දේශනය පවතින ලදි.

ශ්‍රී ලංකා ජාතික ඡායාරූප කලා සංගමයේ අධ්‍යාපන ලේකම්, වෘත්තීය ඡායාරූප ශිල්පි, සි.ටි. මල්ලවආරච්චි මහතා විසින් ඡායා රූප කරනය මාතෘකා යටතේ මෙහිදී දෙවන දේශන පැවැත්විණි .

මෙම වැඩසටහන සදහා දිස්ත්‍රික්කයේ අධ්‍යයනය කළාප 5 නියෝජනය කරමින් සිංහල මාධ්‍ය ගුරුවරුන් 40 ක් සම්බන්ධ කරගැනීම ට සැළසුම් කර තිබුනද දමිළ මාධ්‍ය ගුරුවරුන් පිරිසක් ද ඊට එක්විමට කැමත්ත පළකිරීමත් සමග සහභාගී වු ගුරුවරුන් ප්‍රමාණය 50 ක් වීම විශේෂිතය.

මෙම අවස්තාවට අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම් ) ශාලිකා ළිදකුඹුර මහත්මිය , නුවරඑළිය, වලපනේ , කොත්මලේ අධ්‍යන කලාප නියෝජනය කමින් විෂය භාර සහකාර අධ්‍යන අධ්‍යක්ෂවරුන් ඇතුළු පිරික් එක්ව සිටිහ.

1

2

3

4

5

6

7

8

9

10

11

12

13

14

15

16