Welcome to the official webpage of District Secretariat, Nuwara Eliya
District Secretariat, Nuwara Eliya.

District Secretary

GA MADAM

 

Mrs. R.A.D.T.N.Thennakoon

ආර්.ඒ.ඩී.ටී.එන්.තෙන්නකෝන් මහත්මිය

திருமதி. ஆர்.ஏ.டி.டி.என். தென்னகோன்

View more

නෝවුඩ් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සංචාරක පහසුකම් සපයන්නන් සඳහා මධ්‍යමය පළාත් වෙළඳා වාණිජ හා සංචාරක දෙපාර්තමේන්තුව මගින් පවත්වන ලද පුහුණු වැඩමුළුවට සහභාගී වූ පුහුණු ලාබීන්ට නිල බලපත්‍ර ලබාදීම පාර්ලිමේන්තු මන්‍ත්‍රී නුවරඑළිය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති මංජුල සුරුවිර ආරච්චි මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රිනි ක්‍රිෂ්නන් කලේයි සෙල්වි මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
දෙස් විදෙස් සංචාරකයන් සදහා සංචාරක සේවාවන් ජාත්යන්තර ප්‍රමිතීන්ට අනුකූලව වඩාත් ගුණාත්මක සහ සුරක්ෂිත මට්ටමකින් පවත්වාගෙන යාමට අවශ්‍ය කටයුතු කිරීම මෙම වැඩසටහනේ මූලික අරමුණ වේ.
නල්ලතන්නිය වයිට් එලිපන්ට් හොටෙල් ශ්‍රවනාගාරයේදී පසුගිය දා පැවැති මෙම උත්සවය සදහා මස්කෙළිය ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ප්‍රමුඛ මහජන නියෝජිතයන්,
මධ්‍යම පළාත් වෙළඳ වාණිජ හා සංචාරකක දෙපාර්තමේන්තුවේ පළාත් අධ්‍යක්ෂක තුමිය ඇතුළු පිරිසක් සහභාගී වුහ.
1
2
3
4
5
8