Welcome to the official webpage of District Secretariat, Nuwara Eliya
District Secretariat, Nuwara Eliya.

District Secretary

GA MADAM

 

Mrs. R.A.D.T.N.Thennakoon

ආර්.ඒ.ඩී.ටී.එන්.තෙන්නකෝන් මහත්මිය

திருமதி. ஆர்.ஏ.டி.டி.என். தென்னகோன்

View more

50 වන ජාතික මහා ක්‍රීඩා උලෙළට සමගාමීව පවත්වනු ලැබූ නිල්දණ්ඩාහින්න ප්‍රදේශීය ලේකම් කොට්ඨාස අන්තර් ක්‍රීඩා සමාජ මලල ක්‍රීඩා තරගාවලිය නිල්දණ්ඩාහින්න ප්‍රාදේශීය ලේකම් ප්‍රදිපිකා විජේසුරිය මහත්මියගේ  ප්‍රධානත්වයෙන් පසුගිය දා උඩපුස්සල්ලාව විමලධර්ම විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී උත්සවාකාරව පවත්වන ලදි. 
මේ සදහා ක්‍රීඩා සමාජ නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් සහභාගී විය.
එහි දක්ෂතම ක්‍රීඩකයාට හිමි කුසලානය විද්‍යාප්‍රදීප ක්‍රීඩා සමාජයේ බුද්ධික වීරසිංහ ක්‍රීඩකයා හිමිකරගත් අතර දක්ෂතම ක්‍රීඩිකාව වූයේ විමලධර්ම ක්‍රීඩා සමාජයේ අයේෂා සෙවුවන්දි ක්‍රීඩිකාවයි.
තරගාවලියේ සමස්ත  ශූරතාවය විද්‍යාප්‍රදීප ක්‍රීඩා සමාජය හිමිකරගත් අතර සමස්ත අනුශූරතාවය මඩුල්ල ක්‍රීඩා සමාජය විසින් දිනා ගන්නා ලදි.
1
2
3
4