Welcome to the official webpage of District Secretariat, Nuwara Eliya
District Secretariat, Nuwara Eliya.

District Secretary

GA MADAM

 

Mrs. R.A.D.T.N.Thennakoon

ආර්.ඒ.ඩී.ටී.එන්.තෙන්නකෝන් මහත්මිය

திருமதி. ஆர்.ஏ.டி.டி.என். தென்னகோன்

View more

පවතින සංචරන සීමා කාලයේ නුවරඑළිය නගරය අවට ජනතාවට අවශ්‍ය අත්‍යාවශ්‍ය වියලි ආහාර ද්‍රව්‍ය බෙදාහැරිම පිළිබඳව විශේෂ සාකච්ඡාවක් නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතා සහ නුවරඑළිය ඒකාබද්ද වෙළඳ සංගමයේ සාමාජිකයින් අතර පැවැත්විනි.
දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දි පැවැති මෙම සකච්ඡාවේදි අත්‍යාවශ්‍ය ආහාර බෙදාහැරිමේ දි වෙළඳ මහතුන්ට නැගුණු ගැටළු පිළිබඳව සාකච්ඡාවට බදුන් විය.
අදාල ගැටළු නිරාකරනය කිරිම සඳහා දිස්ත්‍රික් ලේකම්වරයා විසින් අවශ්‍ය පියවර ගත් බව ඒකාබද්ද වෙළඳ සංගමයේ සභාපති ඩග්ලස් නානායක්කාර මහතා පැවසීය.

190135426 769111850452273 3185035960902980837 n

196638726 769111870452271 3711531060799116750 n

190533385 769111843785607 4447553521456601853 n