Welcome to the official webpage of District Secretariat, Nuwara Eliya
District Secretariat, Nuwara Eliya.

District Secretary

GA MADAM

 

Mrs. R.A.D.T.N.Thennakoon

ආර්.ඒ.ඩී.ටී.එන්.තෙන්නකෝන් මහත්මිය

திருமதி. ஆர்.ஏ.டி.டி.என். தென்னகோன்

View more

හගුරන්කෙත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් සියළුම රජ්‍යය ආයතනයන්හී අත්‍යවශ්‍ය රාජකාරිවල නිරත ක්ෂේත්‍ර නිලධාරීන් හට කොවිඩ් මර්ධන එන්නත් කරන වැඩසටහනක් අද (10) දින හගුරන්කෙත ප්‍රදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රෙය්දී පැවැත්විණි.
මෙම එන්නත් කරන වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන අකාරය මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යු ගමගේ මහතාගේ නිරීක්ෂණයට ලක්විය
ප්‍රාදේශීය ලේකම්ක අයි.එම්.සේනානායක මහතාගේ මූලිකත්වයෙන් සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් පැවැති මෙම එන්නත් කරණ වැඩ සටහන අධීක්ෂණය කිරීම සදහා නුවරඑළිය අතිරේක දිස්ත්‍රික් ලේකම් ඩි.එස්.සරත්චන්ද්‍ර මහතා ද එක් විය.

191720999 771177360245722 9037388270132230004 n

191870283 771177386912386 7419050606896359967 n

191928735 771177406912384 3760306906298836940 n