පුවත් සහ සිදුවීම්

හින්දු දින දර්ශනයට අනුව නව අවුරුද්දක උදාව සනිටුහන් කෙරෙමින් පසුගිය 14 වන දා ආරම්භ වූ තෛපොංගල් උත්සවය සිහිපත් කරමින් අද (19) දින නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතාගේ ප්‍රධානත්වයෙන් තෛපොංගල් සැමරුම් උත්සවයක් පැවත්විණි.
පිරිසුදු බව, කෘතවේදීත්වය, සෞභාග්‍යය සතුට සහ සමගිය උදාකරවන තෛපොංගල් උත්සවය අනාදීමත් කාලයක සිට දෙමළ හින්දු ජනයා ඉතා උත්සවාකාරයෙන් සමරන උත්සවයකි. අස්වැන්න නෙලීමේ මංගල්‍යය යන අරුතින් හඳුන්වන තෛපොංගල් උත්සවය සෑම වසරකම ජනවාරි මාසයේ පළමු සති තුන තුළ පැවැත් වේ.
කෝලම් රටා අදිමින්, සුවිශේෂි පොංගල් බත සකස් කෙරෙමින් , දේව ආශිර්වාදය ලබා ගැනීම සඳහා පූජා පවත්වමින් තෛපොංගල් උත්සවය අද පෙරවරුවේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ හිංදු කෝවිලේ දි පැවැත් වු අතර ඒ සඳහා දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ මාණ්ඩලික නිලධාරීන් ඇතුළු දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් රැසක් සහභාගී වූහ‍.

 271947881 233685505594780 6743063948661127993 n 271547424 233688928927771 7127579231412339246 n

272262227 233687435594587 1889034817715262210 n 272204253 233689458927718 3882759523443261215 n

272127825 233687638927900 6376687209183837477 n 272094554 233687472261250 1819289388239253981 n

272195865 233689388927725 1246213161138046090 n 272204253 233689458927718 3882759523443261215 n

272145424 233687868927877 8001686577398467628 n 271995289 233687702261227 1905680053451233191 n

271992964 233689118927752 1443306584150303158 n 271982191 233687795594551 8761592245632690813 n

271946114 233689165594414 3887896569415193689 n 271931058 233687765594554 2959501406513894010 n

271921934 233687958927868 402440434717006036 n 271894418 233688085594522 5549912922466584498 n

271874288 233689032261094 2807071677387180129 n 271873305 233688122261185 6646498520680812400 n

271860596 233689422261055 9038378991117081204 n 271836610 233689285594402 1019833863523514047 n

271829583 233687818927882 7296141465481182266 n 271735598 233687528927911 8157441444359118320 n

271708479 233686705594660 3729747349248955359 n 271684308 233687668927897 8836246955651176670 n

271608638 233687908927873 8305252512885438866 n 271324481 233686935594637 6927352487386866730 n