පුවත් සහ සිදුවීම්

නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය කාර්ය මණ්ඩලය සහ සුබ සාධක සංගමය මගින් වාර්ෂිකව සංවිධානය කරන අවුරුදු උත්සවය මෙවර හැටන් මාරනාතා ළමා නිවාසයේ දරු දැරියන් සමග එක්ව අද (07) දින සැමරීම සිදුවිය.
දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතාගේ උපදෙස් මත ළමා නිවාසයේ දරු දැරියන් වෙනුවෙන් මෙම වැඩසටහන සංවිධානය කර තිබිම විශේෂිතය.
මෙහිදි දරු දැරියන්ගේ දැනුම සහ සතුට වෙනුවෙන් විවිධ අවුරුදු වැඩසටහන් සංවිධානය කර තිබු අතර ඒ සඳහා දිස්ත්‍රික් ළමා රක්ෂක අධිකාරි කාර්යාලයේ සම්පත් දායකත්වය ලැබිණ.
මෙම අවස්ථාවට අතිරේක දිස්ත්‍රික් ලේකම් සුජිවා බෝධිමාන්න, සහකාර දිස්ත්‍රික් ලේකම් ශාලිකා ලිඳකුඹුර යන මහත්මින් ඇතුළු දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නිලධාරින් පිරිසක් එක්ව සිටිහ.

 277799443 291172519846078 1572623611262837883 n 276158159 291172176512779 2777168890269849166 n

277554890 291172659846064 3014350444386617092 n 277557814 291169453179718 1291422471349526591 n 277565331 291172346512762 8284229474709360306 n

277568604 291171299846200 5213543604160785074 n 277569987 291169729846357 1853984297631147406 n 277572155 291172236512773 5846103969991334234 n

277575170 291170873179576 4631409756298868428 n 277576005 291171773179486 7618728362123140510 n 277577788 291171806512816 6999042634818811830 n

277579457 291172483179415 3824415847222946627 n 277579772 291170903179573 137918841913141739 n 277581847 291171286512868 4310847275173965618 n

 277583651 291171733179490 5802276686858726208 n 277588568 291171159846214 7341141051780689004 n 277668699 291171246512872 1484941923109550358 n

277672846 291171183179545 856291910003197427 n 277679861 291171943179469 338347764969634517 n 277735522 291169483179715 6230286171836849695 n

277736672 291172593179404 1328084182656349233 n 277740462 291171109846219 5351378382901235350 n 277740737 291170943179569 8432341333252718684 n

277743270 291172373179426 2388982708606379856 n 277747414 291169719846358 1271001843267978432 n 277750935 291171213179542 1566628087485545882 n

277751366 291170993179564 5279503134625788194 n 277751469 291169243179739 7559980637548842090 n 277754651 291171353179528 7934758985971633472 n

277755914 291171693179494 7027912765802158483 n 277759190 291170953179568 8213953303890168332 n 277761100 291171646512832 1316158454888327520 n

277761253 291171836512813 6777540387622688809 n 277763676 291171383179525 2320167375106930426 n 277763812 291172076512789 9080246309219837977 n

277763912 291171046512892 8603571929915828120 n 277766962 291171569846173 2315957227423126839 n 277773232 291171973179466 7884903394735435643 n

277776223 291169709846359 2648256881212499774 n 277779590 291171009846229 6629878535281303615 n 277788610 291171916512805 6613620097464255814 n

277788727 291171469846183 2182484785248904694 n 277792589 291170486512948 109772088602452150 n 277795558 291171076512889 7588180060717917303 n

277799443 291172519846078 1572623611262837883 n 277806266 291172436512753 7563429908885339251 n 278077371 291171506512846 3265188452842710692 n