වලපනේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය මගින් සංවිධානය කල අලෙවි පොළ අද (28) දින වලපනේ ප්‍රාදේශීය කාර්යාල පරිශ්‍රයේ දි පැවැත්විණි.
ප්‍රාදේශිය ලේකම් ශාලිකා ලිදකුබුර මහත්මියගේ මගපෙන්වීම මත සංවිධානය කල මෙම අලෙවි පොළ සදහා විදාතා සම්පත් මධ්‍යස්ථානය, සමෘද්ධි අංශය, නිල්දණ්ඩාහින්න ගොවිජන සේවා මධ්‍යස්ථානය ඒකාබද්ධ කර ගනිමින් සංවිධානය කිරීම විශේෂිතයි.
![]() |
|
![]() |








