ශ්‍රීලංකාවේ බ්‍රිතාන්‍ය මහා කොමසාරිස් Sarah Hulton OBE මහත්මිය සහ නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතා අතර හමුවක් 2023.05.30 නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේදී පැවැත්විණ.
නුවරඑළිය දිස්ත්‍රික්කයේ සංවර්ධන කටයුතු, සංචාරක ක්ෂේත්‍රය, කෘෂිකර්මාන්තය අධ්‍යාපනික සහ සමාජීය කරනා සම්බන්ධයෙන් මෙම හමුවේදී සාකච්ඡාවට බදුන් විය.










