අනුබුදු මිහිදු රහතන් වහන්සේගේ ලංකාගමනය සිහිපත් කරමින් නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය මගින් සංවිධානය කරන ලද පොසොන් බැති ගී වැඩසටහනක්, නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතාගේ ප්‍රධානත්වයෙන් 2023/06/02 දින දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණ.
නුවරඑළිය දිස්ත්‍රික්කයේ අනෙකුත් රාජ්‍ය ආයතන ද සම්බන්ධ කර සම්බන්ධ කරගනිමින් පොසොන් බැති ගී වැඩසටහන පැවැත්වූ අතර මෙම අවස්ථාවට අතිරේක දිස්ත්‍රික් ලේකම් එස්.පි.කේ බෝධිමාන්න මහත්මිය ඇතුළු පිරිසක් සහභාගී වුහ.




















