පුවත් සහ සිදුවීම්

නුවරඑළිය දිස්ත්‍රික් සමෘද්ධි කාර්යාලයේ නව අධ්‍යක්ෂ ධුරයේ පත්වීම් ලැබූ පරිපාලන නිලධාරිනියක වන ශාලිකා ලිඳකුඹුර මහත්මිය 2024.02.26 දින සිය තනතුරේ රාජකාරි වැඩ ආරම්භ කිරීම සිදු කෙරිණ.


ශ්‍රීලංකා පරිපාලන සේවයේ දෙවන පන්තියේ නිලධාරිනියක වන එතුමිය පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් සිය මුලික උපාධිය හදාරා ඇත. එතුමිය මීට පෙර වලපනේ ප්‍රාදේශීය ලේකම්වරිය ලෙස කටයුතු කළාය .


මෙම රාජකාරි ආරම්භ කිරීමේ අවස්ථාවට නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතා, අතිරේක දිස්ත්‍රික් ලේකම් (පාලන) එස්.පී.කේ බෝධිමාන්න මහත්මිය, අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම්) දිනිකා කවිසේකර මහත්මිය ඇතුළු පිරිසක් සහභාගී වුහ.


නුවරඑළිය දිස්ත්‍රික් මාධ්‍ය එකකය

 

430017028 716378543992138 3245642525251300571 n

429941332 716378533992139 965680471093349576 n

429956534 716378457325480 7833017573027369050 n

430096653 716378433992149 7592898076090404107 n