පුවත් සහ සිදුවීම්

නුවරඑළිය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව 2024-03-14 දින එහි සම සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. බී. දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් නුවරඑළිය දිස්ත්රික් ලේකම් කාර්යාලීය ආශ්චර්ය ශාලාවේදී පැවැත්විණි. රාජ්‍ය ආයතන මඟින් නුවරඑළිය දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක කරනු ලබන සංවර්ධන වැඩසටහන් වල ප්‍රගතිය සොයා බැලීම සහ ඉදිරි කටයුතු පිළිබද සාකච්ඡාවක් මෙහිදී සිදු විය.


මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී වී. රාධක්‍රිෂ්ණන් මහතා ඇතුළු මහජන නියෝජිතයින් සහ , නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතා, මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් රැසක් සහභාගි වූහ.


දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය,
නුවරඑළිය.

 

431914444 725810033048989 2337651759100199897 n

431963102 725810273048965 6852442239284073026 n

431867706 725810193048973 8841486299699087874 n

432016264 725809836382342 4076487540515206480 n

431272685 725810299715629 3619731701348215209 n

431428511 725810256382300 8941924519223118584 n

431909067 725810263048966 2814146053645676202 n

431914466 725810223048970 2213376402194740948 n

431946073 725810169715642 5651571632894451123 n

431955560 725810356382290 4448138677276705469 n

431960182 725810133048979 7163599665474360583 n

431992309 725810509715608 7428700323080163275 n