පුවත් සහ සිදුවීම්

"සුපිළිපන් සංස්කෘතියක් - ක්ලීන් ශ්‍රී ලංකාවක්" ජාතික මෙහෙයුම - ජනාධිපති කාර්යාලීය චක්‍රලේඛය (PS/CSL/Circular/8/2026)

පුරවැසි ආචාරධාර්මික යහපැවැත්ම ප්‍රවර්ධනය කිරීම උදෙසා සමාජය පුරා පැතිරුණු සුපිළිපන් සංස්කෘතියක් මත පදනම් වූ ක්ලීන් ශ්‍රී ලංකාවක් ගොඩ නැගීම වෙනුවෙන් 2026 ජුලි 27 වන දින සිට ජුලි 31 වන දින දක්වා ක්‍රියාත්මක වන "ජාතික සුපිළිපන් සතිය" සම්බන්ධයෙන් නිකුත් කර ඇති චක්‍රලේඛය 

 

"සුපිළිපන් සංස්කෘතියක් - ක්ලීන් ශ්‍රී ලංකාවක්" ජාතික මෙහෙයුම - සිංහල චක්‍රලේඛය

"සුපිළිපන් සංස්කෘතියක් - ක්ලීන් ශ්‍රී ලංකාවක්" ජාතික මෙහෙයුම - දමිල චක්‍රලේඛය 

"සුපිළිපන් සංස්කෘතියක් - ක්ලීන් ශ්‍රී ලංකාවක්" ජාතික මෙහෙයුම - ඉංග්‍රීසි චක්‍රලේඛය