නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය නිලධාරීන්හට සමබල ආහාර වෙලක් ලබාගැනීමට අවස්ථාව උදාකරමින් "අපෙන් අපට එළවළු " වැඩසටහනේ තවත් අදියරක් 2023.11.01 දින නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දි පැවැත්විණ.
නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතාගේ උපදෙස් මත ආරම්භ කල මෙම වැඩසටහන යටතේ කාර්යාලීය නිලධාරීන් විසින් තමන්ට ලබාදීමට හැකි එලවලු සහ පලතුරු සහන මුදලක් අය කරමින් මෙම වැඩසටහනට ලබා දෙන අතර ඒවා අවශ්‍ය නිලධාරීන් අදාල මුදල ගෙවා ලබා ගැනීම සිදු කරයි.
දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය,
නුවරඑළිය.











